විවේක ගැනීමට ආරාධනාවක්
ආරෝග්‍ය ශාලාවේ හදිසි අනතුරු වාට්ටුවක මිතුරෙකුගේ ඇඳක් අසල සිටින අතර වේදනා විඳින්නන්ගේ හඬින් මගේ සිත සසල විය. මා මගේ මිතුරාටත් දුක් විඳින රෝගීන්ටත් යාච්ඤා කරන අතර මට අවබෝධ වූයේ අපගේ භෞමික ජීවිතය කෙතරම් අස්ථිරද කියාය. එවිට ජිම් රිව්ස්ගේ පැරණි ගීතයක් මට මතක්වේ. ඉන් කියැවෙන්නේ මේ අපගේ නිවාසය නොවන බවය. "අපි ගමනක් යමින් සිටිමු."
මේ ලෝකයේ වෙහෙසින්, වේදනාවෙන්, සාගින්නෙන්, දරීද්‍රතාවයෙන්, රෝගයෙන්…
ප්‍රීති නොවිය යුතු කුමන වේලාවට ද?
ඝානාවේ ආකන් සෙනඟගේ හිතෝපදේශයක් වන්නේ "කබරයා තරහවන්නේ ගල් ගැසූ කොල්ලන් එක්ක නොව ඌගේ දුක දැක ප්රීතිවූ කොල්ලන් එක්කය" යන්නයි. යමෙකු වැටුණු විට ප්‍රීතිවීම එ් වැටීමට පංගුකාරවීමකි. එසේම එ් පුද්ගලයාට තවත් දුක්වේවා!යි පැතීමකි.
යෙරුසෙලමේ මාළිගාව "කෙලහුණු නිසා ඊට විරුද්ධවද ඉශ්රායෙල් රට පාළුවී තිබෙන නිසා ඊට විරුද්ධවද යුදා වංශය වහල්කමට ගිය නිසා ඔවුනට විරුද්ධවද නුඹ ඔහෝ යැයි...." කියා කුරිරු ලෙස ප්රීතිවූ අම්මෝනිවරුන්ගේ…
ස්වර්ගීය ලැයිස්තුව
කෙන්යා ගුවන් සමාගමේ බලපත්‍ර කවුළුවේදී තහවුරු කිරීම සඳහා මාගේ ගමන් බලපත්‍රය දුනිමි. ඔවුන්ගේ ලැයිස්තුවේ මගේ නම පරීක්ෂා කළ විට මාගේ නම එහි නොවීය. ගැටළුව නම්, ප්‍රමාණයට වඩා ආසන වෙන්කිරීම සහ නිසි ආකාර සහතික කිරීමක් නොවීමය. එදින නිවසට පැමිණීමේ මාගේ සිහිනය බොඳවිය.
එම සිද්ධිය වෙනත් ලැයිස්තුවක්... ජීවන පොත... මාගේ මතකයට නැගීය. ලූක් 10හි ශුභාරංචි සේවයක් පිණිස යේසුස්වහන්සේ තම ගෝලයන් යැවූසේක. ඔවුන්…
ගම්මානයේ නත්තල්
අනුග්රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ මා හට අලුත් ජීවිතයක් දෙන සේක
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත්…
පුත්‍රයා පරාවර්තනය කිරීම
උතුරු අක්ෂාංශවල සහ උස් කඳු ශිඛරවල පිහිටා ඇති නිසා නෝර්වේ රටේ සෘජුකාන් නගරය ඔක්තෝම්බර් සිට මාර්තු දක්වා හිරු එළිය දකින්නේ නැත. නගරය ආලෝකමත් කිරීමට පුරවැසියෝ කඳුවල විශාල කණ්නාඩි සවිකර හිරු එළිය නගර මධ්‍යයට පරාවර්තනය කර ගන්නෝය. නගරයට අඛණ්ඩ දීප්තිය දීමට හැකිව ඇත්තේ නැග එන සහ බැස යන හිරු සමඟ විශාල කණ්නාඩිද කැරකෙන නිසාය.
ක්‍රිස්තියානි ජීවිතයද එවැනි සිද්ධියක් ලෙස දැකීමට මම…
නම කියන්න
සභා කණ්ඩායමක් ඔවුන්ගේ රැස්වීමේ කථා කිරීමට දේශකවරයෙකුට ආරාධනා කළේය. කණ්ඩායම් නායකයා ඔහුට "යේසුස්වහන්සේ නැතුව, දෙවියන්වහන්සේ ගැන කථා කරන්න” යැයි කීවේය.
මිනිසා පුදුම වී "ඇයි?" කියා ඇසුවේය. නායකයා උත්තර දුන්නේ "අපේ සමහර වැදගත් සාමාජිකයන්ට යේසුස්වහන්සේ අල්ලන්නේ නැහැ. එ් නිසා දෙවියන්වහන්සේ ගැන පමණක් කතා කරන්න" යනුවෙනි.
එවැනි උපදෙසක් පිළිපැදීම දේශකයාට ගැටළුවක් විය. පසුව ඔහු කීවේ "යේසුස්වහන්සේ නැතුව මට පණිවිඩයක් නැහැ" කියාය.
යේසුස්වහන්සේගේ…
තිරයෙන් පසුපස
අප සභාවෙන් පිටත වාර්ෂිකව කරන සේවය අවසන් කළේ නගර මධ්‍යයෙහි විශාල රැස්වීමකිනි. එය සංවිධානය කොට මෙහෙයවූ කණ්ඩායම එනම් යෞවන ගීතිකා කණ්ඩායම, අනුශාසකයන් සහ සභා නායකයන් වේදිකාවට නගින විට අප ප්‍රීතිමත්වී, අත්පුඩි ගැසුවෙමු. ඔවුන්ගේ මහන්සිය දැඩිව අගය කළෙමු.
ඉන් එක් පුද්ගලයෙකු පෙනුනේ යාන්තමටය. එහෙත් කණ්ඩායමේ නායකයා ඔහුය. දින කිහිපයකට පසු මට ඔහු මුණගැසුන විට ඔහුට ස්තූති කර සතුට ප්‍රකාශ කොට "වැඩසටහන…
ස්වර්ගයේ වස්තුව
විදුලි කම්බි නිවැරදිව ඇද නොතිබීම නිසා අපගේ අලුත් ගෙය ගිනි ගත්තේය. පැයකින් නිවස බිමට සමතලා විය. ඉතිරිවූයේ අළු පමණි. තවත් දිනක අප සභාවේ සිට එන විට, නිවසට හොරු පැන භාණ්ඩ රැගෙන ගොස් තිබිණි.
අපගේ අසම්පූර්ණ ලෝකයේ වස්තුව නැතිවීම සමාන්‍ය දෙයකි. වාහන සොරකම් වේ. සමහර විට අනතුරට ලක්වේ. නැව් ගිලෙයි. ගොඩනැගිලි කඩා වැටෙයි, නිවාස ජලයෙන් යටවේ, පුද්ගලික භාණ්ඩ සොරු ගනිති. ලෞකික…
අපට දැනගත හැක
වැදගත් හමුවීමකට යාම පිණිස මා දුම්රියේ වාඩිවී සිටිනා අතර මේ හරි දුම්රියදැයි මම කල්පනා කළෙමි. මම එ් පාරේ මින් පෙර ගොස් නැත්තෙමි. එසේම එ් ගැන කාගෙන්වත් ඇසීමට නොහැකි විය. අවසානයේ අවිනිශ්චිතභාවය සහ සැකය ඉස්මතුවූ නිසා මම ඊළඟ දුම්රිය ස්ථානයෙන් බැස්සෙමි. එ් නිවැරදි දුම්රිය බව මම එහිදී දැනගතිමි!
එම සිද්ධිය මට මතක් කර දෙන්නේ සැකය අපගේ සමාදානය සහ ස්ථීරබව සොරා ගන්නා…
දුක් විඳීමේ පාඩම්
අතිවිශාල තිරයේ රූප විශාලව, තීව්රව තිබිණි. මිනිසාගේ ශරීරයේ ගැඹුරු තුවාල අපට දිස් වින. සොල්දාදුවෝ ඔහුට පහර දුන්නෝය, සෙනඟ ඔහුට සිනාසුණෝය. ඔහුගේ මුහුණ පුරා ලේ ගලන්නට විය. එම දර්ශනය එතරම් සත්‍ය බවක් පෙන්වීය. විවෘත රඟහලේ නිශ්චලතාව මධ්‍යයෙහි මටද එම වේදනාව දැණින. මම වේදනාවෙන් මිරිකී ගියෙමි. මෙය චිත්‍රපටයක් පමණි. යේසුස්වහන්සේ අප වෙනුවෙන් දුක්විඳීම නැවත එහි චිත්‍රපටයට නගා තිබිණි.
යේසුස්වහන්සේගේ වේදනාව ගැන මතක්…